Application Forms

ඉල්ලුම් පත්‍ර

Application Forms

📋 ආදර්ශ ඉල්ලුම් පත්‍ර

එක් එක් රැකියා අවස්ථාවට අදාල ඉල්ලුම් පත්‍රය ලබා නොමැති විටදී භාවිතයට ආදර්ශ ඉල්ලුම් පත්‍ර

Sample application forms for use when job-specific application forms are not available

✅ මෙම ඉල්ලුම් පත්‍ර භාවිතා කරන්නේ කෙසේද?

  1. ඔබට අවශ්‍ය රැකියාව සඳහා නිශ්චිත ල්ලුම් පත්රයක් නොමැති විට මෙය භාවිතා කරන්න
  2. ඔබේ සුදුසුකමට ගැලපෙන ඉල්ලුම් පත්‍රය තෝරාගන්න (O/L, A/L, හෝ උපාධි)
  3. PDF ගොනුව බාගත කර මුද්‍රණය කරන්න
  4. සියලු තොරතුරු පැහැදිලිව පුරවන්න
  5. අවශ්‍ය සහතික පිටපත් සමඟ එක් කර යවන්න

📥 බාගත කරගන්න / Download

📝

O/L සුදුසුකම් සහිත අය සඳහා

For Ordinary Level Qualified Candidates📥 බාගත කරගන්න

PDF • A4 Size

📋

A/L සුදුසුකම් සහිත අය සඳහා

For Advanced Level Qualified Candidates📥 බාගත කරගන්න

PDF • A4 Size

🎓

උපාධිධාරීන් සඳහා

For Degree Holders📥 බාගත කරගන්න

PDF • A4 Size

⚠️ වැදගත් සටහන

  • සෑම රැකියාවක් සඳහාම වෙනම ඉල්ලුම් පත්‍රයක් තිබිය හැක. එවැනි අවස්ථාවක එම නිශ්චිත ල්ලුම් පත්‍රය භාවිතා කරන්න
  • මෙම ආදර්ශ ඉල්ලුම් පත්‍ර භාවිතා කිරීමට පෙර රැකියා දැන්වීම හොඳින් කියවා බලන්න
  • පිරවූ ඉල්ලුම් පත්‍ර සමඟ අදාළ සහතික පිටපත්, ඡායාරූප ඇතුළත් කරන්න

❓ ප්‍රශ්න තිබේද?

අපට විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න info@ezjobs.lk

Scroll to Top