ඉල්ලුම් පත්‍ර
Application Forms
📋 ආදර්ශ ඉල්ලුම් පත්‍ර
එක් එක් රැකියා අවස්ථාවට අදාල ඉල්ලුම් පත්‍රය ලබා නොමැති විටදී භාවිතයට ආදර්ශ ඉල්ලුම් පත්‍ර
Sample application forms for use when job-specific application forms are not available
✅ මෙම ඉල්ලුම් පත්‍ර භාවිතා කරන්නේ කෙසේද?
- ඔබට අවශ්‍ය රැකියාව සඳහා නිශ්චිත ල්ලුම් පත්‍රයක් නොමැති විට මෙය භාවිතා කරන්න
- ඔබේ සුදුසුකමට ගැලපෙන ඉල්ලුම් පත්‍රය තෝරාගන්න (O/L, A/L, හෝ උපාධි)
- PDF ගොනුව බාගත කර මුද්‍රණය කරන්න
- සියලු තොරතුරු පැහැදිලිව පුරවන්න
- අවශ්‍ය සහතික පිටපත් සමඟ එක් කර යවන්න
📥 බාගත කරගන්න / Download
📝
O/L සුදුසුකම් සහිත අය සඳහා
For Ordinary Level Qualified Candidates📥 බාගත කරගන්න
PDF • A4 Size
📋
A/L සුදුසුකම් සහිත අය සඳහා
For Advanced Level Qualified Candidates📥 බාගත කරගන්න
PDF • A4 Size
🎓
උපාධිධාරීන් සඳහා
For Degree Holders📥 බාගත කරගන්න
PDF • A4 Size
⚠️ වැදගත් සටහන
- සෑම රැකියාවක් සඳහාම වෙනම ඉල්ලුම් පත්‍රයක් තිබිය හැක. එවැනි අවස්ථාවක එම නිශ්චිත ල්ලුම් පත්‍රය භාවිතා කරන්න
- මෙම ආදර්ශ ඉල්ලුම් පත්‍ර භාවිතා කිරීමට පෙර රැකියා දැන්වීම හොඳින් කියවා බලන්න
- පිරවූ ඉල්ලුම් පත්‍ර සමඟ අදාළ සහතික පිටපත්, ඡායාරූප ඇතුළත් කරන්න
❓ ප්‍රශ්න තිබේද?
අපට විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න info@ezjobs.lk